“හිටපු ජනපතිදුන්”ඝාතන සැලසුමක් හෙලිවෙයි – විදෙස් කොටි නායකයින්ගේ රහස් සාකච්චාවක් එලියට

වසර 30ක් අපේ රටේ පැවති LTTE ත්‍රස්තවාදය අවසන්ව වසර 10කට පමණ කාලයක් ගෙවී ගියත් ඒ යුද්ධයේ අඳුරු සෙවනැලි තවමත් 100% අවසන්ව නොමැති බව විටින් විට හෙළිවන කරුණු වලින් අපට පෙනී යනවා. මෙයට ආසන්නතම සිදු වීම වාර්තා වන්නේ ඇමරිකානු වෙබ් අඩවියක් විසින් වාර්තා කල පුවතක් ඒ අනුව දැනට විදේශගතව ක්‍රියාත්මක වන LTTE ත්‍රස්ත ජාලයේ නායකයින් විසින් තම නායකයින් ඝාතනය කිරීමේ පලිය ගැනීමේ අරමුණින් සංවිධානය වී ඇතිබව හෙළිවෙයි.

The post “හිටපු ජනපතිදුන්”ඝාතන සැලසුමක් හෙලිවෙයි – විදෙස් කොටි නායකයින්ගේ රහස් සාකච්චාවක් එලියට appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico