හිටපු ඇමති ටී.බී. අද FCID කැඳවයි #SriLanka #LKA

හිටපු ඇමති  ටී.බී.  අද FCID කැඳවයි

 ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ටි.බී. ඒකනායක මහතාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති අතර පසුගිය 24 වැනිදාද කැඳවීමක් ලැබී තිබුණි.

එදින පාර්ලිමේන්තු දිනයක් වූ හෙයින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීමට නොහැකි බව දන්වා තිබුණි.

මෙම කැඳවීම සම්බන්ධයෙන් පසුගිය දිනක මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව ආගමික, සංස්කෘතික කටයුතු වෙනුවෙන් කළ දේවල් පවා වරදවා වටහා ගෙන ඇති බවයි.

ටී.බී. ඒකනායක මහතාද අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට සහය පළකර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජිකයෙකි.

ආශිකා බ්‍රාහ්මණ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico