හැරී – මේගන් විවාහයේදී ලෝකයේම අවධානය දිනාගත් රාජකීය මල් කුමරිය

ඊයේ දිනයේ නිමාවට පත් වූ හැරී – මේගන් රාජකීය විවාහය ගැන ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. බාධක රැසක් හමුවේ පැවැත්වුණු මෙම විවාහ උත්සවයේ සිත්ගන්නා සුළු දර්ශන රැසක් අතර මේගන්ගේ මල්කුමරියන් අතර සිටි චාලට් කුමරියත් අවධානය දිනාගත් මාතෘකාවක් ව තිබෙනවා.

චාලට් කුමරිය ද ඇතුලුව සිටි කුඩා දැරියන් 06 දෙනාම දෙනා සුදු පාටින් ඇඳ පැළඳ සිටි අතර ඔවුන් හරි අපූරුවට මනාලිය අනුගමනය කරමින් ඇයගේ පිටුපසින් ගමන් කරන්නට වුණා.

විලියම් – කේට් යුවළගේ වැඩිමහල් දරු දෙදෙනා වන චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරු මෙම විවාහ මංගල්‍යයේ මල් කුමාර, කුමරියන් අතරට එක්ව සිටියා.

එම රාජකීය විවාහ උත්සවයේ අතරතුර ජායාරූප පෙළක් පහතින්.

 

The post හැරී – මේගන් විවාහයේදී ලෝකයේම අවධානය දිනාගත් රාජකීය මල් කුමරිය appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico