“හැමකෙනාටම ගොඩ එන්න තියන එකම උත්තරය මමයි” – ගෝඨාභ

ජනතාව  මේ වන විට පවතින ගැටලුවලින් උඩට ඒමට  අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ඇති පිළිතුර තමන් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.ඊයේ  (20දා) කොළඹදී පැවැති ආගමික වැඩසටහනකින් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

The post “හැමකෙනාටම ගොඩ එන්න තියන එකම උත්තරය මමයි” – ගෝඨාභ appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico