හලාවතින් අවසන් වූ ධීවර විරෝධය ගාල්ලෙන් නැවත මතුවෙයි ! #SriLanka #LKA

හලාවතින් අවසන් වූ ධීවර විරෝධය  ගාල්ලෙන් නැවත මතුවෙයි !
විරෝධය අවසන් කිරීමට පෙර ගාල්ල නගර මාධ්‍යයේ රැස්වීමක්ද පවත්වා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට ධීවර ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය.
 
එහිදී අදහස් දක්වමින්  සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ලේකම් රත්න ගමගේ මහතා කියා සිටියේ භූමිතෙල් සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව රට පුර වෙසෙන ධීවර ජනතාව පෙළ ගස්වන බවයි. 
 
කෙසේවෙතත් භූමිතෙල් සහනාධාරයක් ලබා දීමට විෂය භාර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයා ඊයේ (15) පොරොන්දුවක්ද දී තිබේ.  
 
ටී. විතානවසම්
 
galle protest 1
galle protest 2
galle protest 3





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico