හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපල චීන සමාගම් දෙකකට #SriLanka #LKA

හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපල චීන සමාගම් දෙකකට
වරාය හා ගුවන් තොටුපල ව්‍යාපෘති සඳහා ලබාගත් ණය පියවීමේ අරමුණින් මෙම තීරණයට එළඹ තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘති දෙක ආශ්‍රිතව විශේෂ ආයෝජන කලාප දෙකක් නිර්මාණය කිරීමට නියමිත වේ.
 
අගමැතිවරයා පෙන්වා දෙන්නේ මේ හරහා ලබාගෙන ඇති ණය පියවීම හේතුවෙන් රුපියල ශක්තිමත් වීමත් විදේශ සංචිත ප්‍රමාණය ඉහළ යාමත් සිදුවන බවයි. එය මෙරට ආර්ථික ස්ථාවරභාවය සඳහා වැදගත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico