හතුරුසිංහ යන්න බෑ කියයි. ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥ සහය පතයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාන ඒම
තනතුරෙන් ඉවත් කිරීම සදහා වැඩ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ශ‍්‍රී
ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

නමුත් හතුරුසිංහ ඉල්ලා අස්වීම ප‍්‍රතික්‍ෂේප කර ඇති නිසා ඔහු ඉවත් කිරීම යම් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත.

එබැවින් හතුරුසිංහ ඉවත් කිරීම සදහා නීතීඥ සමාගමක සහාය ලබා ගැනීමේ සූදානමක්ද පවතී.

හතුරුසිංහ ඉවත් කිරීමෙන් පසු විදේශීය පුහුණුකරුවෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පත් කරනු ඇති බවටද වාර්තා වෙයි.

The post හතුරුසිංහ යන්න බෑ කියයි. ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥ සහය පතයි appeared first on Colombo Today.





Source From colombotoday Sport
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico