සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට 6 මසක සිර දඩුවම් නියමි කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද ලබාදුන් තීන්දුවට එරෙහිව උන්වහන්සේගේ නීතීඥයන් විසින් ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම ඇපෑල ලබන සදුදා හෝ අගහරුවාදා දින විභාගයට ගනු ඇති බවයි වාර්තා වන්නේ.

The post සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico