සිර්සේනගේ අණට උඩින් ගිය යහ-පාලන ලොක්කෝ යළිත් මුතුරාජවෙල වනසයි

මුතුරාජවෙල තෙත් බිමෙහි ගොඩ කිරීම්, පස් කැපීම්, සහ ඉදිකිරීම් සියල්ල සපුරා තහනම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැණවූ නියෝගය සුනු විසුණුකොට පරිසර සංහාරකයෝ මේ වන විට මුතුරාජවෙල තෙත්බිමට අයත් අක්කර සිය ගණනක කඩොලාන පරිසර පද්ධතිය ප්‍රසිද්ධියේ වනසමින් සිටිති.

The post සිර්සේනගේ අණට උඩින් ගිය යහ-පාලන ලොක්කෝ යළිත් මුතුරාජවෙල වනසයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico