“සිංගප්පූරු-ලංකා වෙළෙඳ ගිවිසුම නිසා රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා”-බන්දුල

සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ දෙරට අතර ගහ කොළ, වැලි, පස්, සතුන් ඇතුළු සියලු භාණ්ඩ හුවමාරු වීමට පටන්ගත් විට ලංකාව මුඩුබිමක් බවට පත්වන බවත් අවසානයේ එම මුඩුබිම වෙනත් රටවල්වල කුණුකසළ ගෙනැවිත් දමන කුණු ගොඩක් බවට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.ජේ.ආර්. සහ ප්‍රේමදාස කාලයේදීවත් විවෘත ආර්ථිකය යටතේ මෙවැනි රට පවා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

The post “සිංගප්පූරු-ලංකා වෙළෙඳ ගිවිසුම නිසා රට මුඩු බිමක් සහ කුණු ගොඩක් වෙනවා”-බන්දුල appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico