සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ කඳවුරක සහරාන් සමග අවි පුහුණුව ලැබූ මොහොමඩ් තාජුදීන් ආෂික් අහමඩ් නැමැති 20 හැවිරිදි තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව මෙම සැකකරු ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බවයි.

The post සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico