සදහටම නිහඩ වූ රොනී හෙට දිවයිනට…!

අභාවප‍්‍රාප්ත ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය හෙට (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.ඔහු ඉකුත් පළමු වැනිදා හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදීය.ඔහුගේ දේහය හෙට පස්වරු 6.30 සිට අනිද්දා (11) පස්වරු 2.00 දක්වා බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කරන අතර ඒ අනුව එම කාලය තුළ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව සළසා දී තිබේ.

The post සදහටම නිහඩ වූ රොනී හෙට දිවයිනට…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico