සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

වසර දෙකක කාලයක් සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකල හිටපු මන්ත්‍රී සජින් වාස්ට රුපඉයල් 1000ක් දඩ මුදලක් අද නියම කරනු ලැබීය.

අල්ලස් කොමිසම ඉදිරිපත්කල පැමිණිල්ලකට අදාලව මන්ත්‍රීවරයා වරද පිළිගත් අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුනි ආටිගල මහත්මිය මෙම දඩ මුදල පනවන ලදි.

The post සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico