සජිත් දින 1015කදී උදා ගම්මාන 1000කට මුල්ගල් තියලා…

නව උදාගම්මාන වැඩ සටහන යටතේ ඉදිකිරීමට නියමිත 1000 වැනි උදාගම්මානයට හෙට (11දා) හම්බන්තොට, සූරියවැව, වැදිවැවදී මුල්ගල තබන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

වත්මන් රජය යටතේ ඉදිවූ පළමු උදාගම්මානය වන සහනගම සඳහා 2015 වසරේ ඔක්තෝබර් 31 මුල්ගල තබන ලද්දේය.

එතැන් පටන් හෙට දිනය දක්වා උදා ගම්මාන 1000කට මුල්ගල් තබා ඇත.

The post සජිත් දින 1015කදී උදා ගම්මාන 1000කට මුල්ගල් තියලා… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico