“සක්කරයා නොවෙයි,වයිමා එක්ක හවුල් වුණත් එන පාර සිරිසේන පරාදයි”-සුසිල් අවි අමෝරයි(වීඩියෝ)

මීලගට පැවැත්වෙන කුමන හෝ මැතිවරණයකදී විපක්‍ෂයේ සියළු බලවේග සමග එක්ව වත්මන් ආණ්ඩුව පෙරලා දමන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් මෙතෙක් කියා නැතැයිද මෙරට ජනතාව නැවත වතායක් පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නොතබනු ඇතැයිද ඔහු සදහන් කරයි.

The post “සක්කරයා නොවෙයි,වයිමා එක්ක හවුල් වුණත් එන පාර සිරිසේන පරාදයි”-සුසිල් අවි අමෝරයි(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico