ශ‍්‍රීලනිපයේ බලකණු ගැලවෙයි – ආප්ප න්‍යායට හුරේ දමමින් එජාපයයේ බලමුළු බඳියි…!

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එ.ජ.නි.සය නියෝජනය කර ප‍්‍රබල චරිත කිහිපයක් ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්‍ෂ ප්‍රභලයෙක් පවසයි. ඒ සදහා වන තීරනාත්මක සාකච්චා මේ දිනවල දීර්ඝ වශයෙන් සිදුවෙමින් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා වෙනම අදහස් දක්වා පවසා ඇත.

The post ශ‍්‍රීලනිපයේ බලකණු ගැලවෙයි – ආප්ප න්‍යායට හුරේ දමමින් එජාපයයේ බලමුළු බඳියි…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico