ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රභල ඇමතිවරු කිහිප දෙනෙක් මේ වන විට තම අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

ඊයේ(12) රාත්‍රියේ රැස්වූ ශ්‍රිනිප විධායක සභාව විසින් රජයෙන් ඉවත්වීමට ගත් තීරණය හේතුවෙන් අමාත්‍යංශවලින් ඉල්ලා අස්වීමට පෙර මෙලෙස භාණ්ඩ ඉවත් කර ගැනීම සිදුවෙන බවයි වාර්තා වන්නේ.

The post ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු අමාත්‍යංශවලින් බඩු ඉවත්කර ගනියි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico