ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 225 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් ලබාගත්තේය.

එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්‍රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටී.

The post ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico