“ශ්‍රීලනිපය ළඟ දනින් නොවැටී…අපි එජාප තනි ආණ්ඩුවක් හදමු”-සිරිසේනට පෙනේ පුප්පපු විජේදාස කියයි(වීඩියෝ)

තනි ආණ්ඩුවක් සෑදීමට එක්සත් ජාතික පක්ෂය අයට හැකියාව තිබියදි වෙනත් පක්ෂයක් ළඟ දනින් වැටීම නිවට කමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට යාම ආණ්ඩුවට වඩා රටට බලපෑමක් ඇති කරන බවත් පසුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවූ විපර්යාස නිසා එම පක්ෂය කොටස් 3ට කැඩී ගොස් ඇති බවද විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

The post “ශ්‍රීලනිපය ළඟ දනින් නොවැටී…අපි එජාප තනි ආණ්ඩුවක් හදමු”-සිරිසේනට පෙනේ පුප්පපු විජේදාස කියයි(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico