ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බවට වාර්තාවේ.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය.

The post ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico