ශ්‍රීලනිපයෙන් ඉවත් වූ ’16 කල්ලිය’ ගෝඨාගේ තුරුලට..!

අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  16 කල්ලිය සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි  ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. මේවනවිට ආණ්ඩුවෙන් ඉවත්ව සිටන 16 කල්ලිය මහින්ද පිලේ බැසිල් පාර්ශ්‍යවය විසින්ද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙසේ ගෝඨාභය රාජපක්ෂ සමග එකතුවීමට උත්සාහ දරණ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසන්නෙ තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවයි.

The post ශ්‍රීලනිපයෙන් ඉවත් වූ ’16 කල්ලිය’ ගෝඨාගේ තුරුලට..! appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico