වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

වෙලදපලේ ඇති සියළු බිස්කට් වර්ග සදහා නව වර්ණ තීරුවක් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

බිස්කට් ඇතුළු වෙනත් පැණි රස නිෂ්පාදනවල අඩංගු සීනි, ලුණු, මේද
ප‍්‍රමාණය මෙම වර්ණ තීරුවලින් දැක්විය යුතු යයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න
මහතා සදහන් කරයි.

මෙම නව නීතිය අපේ‍්‍රල් මස 02 වැනි දින සිට ක‍්‍රියාත්මක යයිද ඒ මහතා පවසයි.

The post වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ… appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico