විශ්වාස භංගය ගැන පොතක්… පොතේ නම “පාදඩයෝ”…..

ආණ්ඩුවේ දරන ලද ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමති පිරිස විසින් කුඩා පොත් පිංචක් රචනා කරමින් සිටින බව වාර්තා වෙයි.
විශ්වාස භංගයේදී සිදු වූ මහා පාවාදීම සම්බන්දයෙන් සියළු සිදුවීම් දීර්ඝ ලෙස විස්තර කරමින් මෙම පොත් පිංච තුල අඩංගු කිරීමට ඔවුන් අදහස් කර සිටී.
දැනට මෙම පොත සදහා යෝජනා වී ඇති නම ‘පාදඩයෝ’ බව ප‍්‍රබල ඇමති ධුරයක් දරන ලද්දෙකු මහින්ද පිලේ ප‍්‍රබලයෙක් සමග සදහන් කර ඇත.
විශ්වාස භංගයේදී සිදු වූ සියළු සිදුවීම් හා පාවාදීමේ වැඩපිලිවෙල ගැන ජනතාව දැනුවත් කරමින් රට පුරා ජන රැුළි පැවැත්වීමටද එම පිරිස අදහස් කර සිටී.

The post විශ්වාස භංගය ගැන පොතක්… පොතේ නම “පාදඩයෝ”….. appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico