විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27කින් පරාජයට පත් විය.

ඊට පක්ෂව ඡන්ද 92ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 119කි.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico