විශ්වාසභංගයකට සම්බන්ධනුත් සූදානම් #SriLanka #LKA

විශ්වාසභංගයකට සම්බන්ධනුත් සූදානම්

 

විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති බව සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.

සම්බන්ධන් මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

RN





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico