විමල් අත්අඩංගුවට ගැනීම ගැන එජාප සජිත් පිළෙන් ආණ්ඩුවට චෝදනා (Video)

මහා පරිමාන දුෂකයින් අල්ලා හිරේ දමන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියත් දැන් අල්ලන ලොකුම දුෂණය වාහන අවභාවිතය යයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව වාහන අවභාවිත කරන ආකාරය බැලූ විට ඊළග ආණ්ඩුවට මෙම පිරිස හිරේ දැමීමට හිරගෙවල් මදිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෛත‍්‍රී ගුණරත්න මහතා එජාප ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිලේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකි

The post විමල් අත්අඩංගුවට ගැනීම ගැන එජාප සජිත් පිළෙන් ආණ්ඩුවට චෝදනා (Video) appeared first on Colombo Today.

Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico