“විජේකලා ගැන වහා පරීක්ෂණයක් කරනු !” – නීතිපති ගෙන් පොලිස්පතිට නියෝගයක්

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විදිමත් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත නියෝගයක් ලබා දී තිබේ.
දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බව රාජ්‍ය ඇමතිනි පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.

The post “විජේකලා ගැන වහා පරීක්ෂණයක් කරනු !” – නීතිපති ගෙන් පොලිස්පතිට නියෝගයක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico