වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

දිගින් දිගටම රුපියල අවප්‍රමානය වීම නිසා වාහන මිල ගනන් යළි ඉහළ යාමේ තත්වයක් නිර්මාණය වී ඇතිබව ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා සදහන් කරන්නේ Vitz, wagonR වර්ගයේ මෝටර් රථ රුපියල් ලක්‍ෂ දෙකත් දෙකහමාරක අතර මුදලකින් වැඩි වන බවයි.

සියළු වාහන 2.5%-5% අතර මිලකින් වැඩිවන බවද ඔහු සදහන් කරයි.

The post වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico