“වහාම අස්වෙනු !” – සිරිසේනගෙන් පොලිස්පතිට – ආරක්ෂක ලේකම්ට නියෝග

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස් වෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාට අද (24) පෙරවරුවේ මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අතර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමු වී ඇතැයිද වාර්තා වේ.

The post “වහාම අස්වෙනු !” – සිරිසේනගෙන් පොලිස්පතිට – ආරක්ෂක ලේකම්ට නියෝග appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico