වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

hilary-ltte

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් සියලු දෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු යයි දක්‌වන කොන්දේසි ඉදිරිපත් කරමින් ඇමරිකානු ඊළම් ඩයස්‌පෝරාව ජනාධිපති අපේක්‌ෂක හිලරි ක්‌ලින්ටන්ට සහාය දැක්‌වීමට ඉදිරිපත් වී ඇත.

හිලරිට සහාය දැක්‌වීම සඳහා මෙම ඊළම්වාදීන් ටැමිල්ස්‌ ෆො හිලරි යනුවෙන් සංවිධානයක්‌ද ආරම්භ කර තිබේ.

හිලරි ක්‌ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය වෙත යොමු කරන ලෙසද එකී ඊළම් ඩයස්‌පෝරා සංවිධානය ඉල්ලා ඇත.

ටැමිල්ස්‌ ෙ හිලරි නමැති සංවිධානය ලබන සතියේදී ෆො හිලරි ක්‌ලින්ටන් හමු වී සිය ඉල්ලීම් ඇය වෙත යොමු කිරීමටද ක්‍රියාකරන බව අනාවරණය වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

The post වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි appeared first on Colombo Today.

Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico