ලැජ්ජාව වහගන්න සබ්බ සකලමනාව විකුණා චන්ද්‍රිකා එංගලන්තයට පනියි

ඉකුත්දා සිදුවූ අන්තපරාජය හමුවේද ශ්‍රී ලාංකීය ජනයා තමන් කෙරේ ඇති අප්‍රසාදය හමුවේ තවදුරටත් ශ්‍රී ලංකාවේ සිටිය නොහැකි තත්වයක් උදාවූ පසු තම සන්තකයේ ඇති සබ්බ සකලමනාව විකුණා දමා
චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය ලංකාව හැරදා එංගලන්තයේ පදිංදියට යාමට තීරණය කර ඇත.
ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකද වූ ඇය ආසනයේදී ලද අන්ත පරාජය හේතුවෙන් බලවත් සිත් තැවුලට පත්ව මෙම තීරණය ගෙන ඇති බවද විශ්වසනීය ආරංචිමාර්ග ප්‍රකාශ කරයි
තම ආසන සංවිධායක ධුරයද ආපසු බාර දී නැවත නොඑන්නම ලංකාවෙන් පිටවන බවද ඇය සදහන් කර ඇත.

The post ලැජ්ජාව වහගන්න සබ්බ සකලමනාව විකුණා චන්ද්‍රිකා එංගලන්තයට පනියි appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico