ලංකාවේ සුවය ලැබු රෝගීන් ගණන 56 ක් දක්වා ඉහළට

ලංකාවේ සුවය ලැබු රෝගීන් ගණන 56 ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා වෛරසය වැළඳී සිටි රෝගියෙක් සුවය ලබා රොහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නමුත් අද දිනයේ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සිව් දෙනෙක් ‍හමුවීමත් සමඟ සමස්ත ආසාදිතයින් ගණන ද 203 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රෝගීන් 141 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7ක්.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico