ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ඊයේ පළමු වරට සමලිංගික කොඩිය ඔසවනු ලැබීය.

මෙම කොඩිය ඔසවා ඇත්තේ සමලිංගික දිනය සැමරීම සදහාය.

පසුගිය වසරේදී රජයේ ප්‍රධානියෙකුගේද සහය ඇතිව කොළඹදී සංවිධානය කර තිබුණු ‘සමලිංගික‘ සැණකෙළියේදී මෙම කොඩි ප්‍රදර්ශනය කළද නිළ වශයෙන් පිළිගත් ස්ථානයක මෙම කොඩිය එසවූයේ මුල්වරටය.

The post ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico