රුසියාවෙන් MI 17 හෙළිකොප්ටර් මිළදී ගැනීමට යයි…

රුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී
ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ. ශ්‍රි ලංකාව විසින් සිදුකරන එක්සත්
ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනීමට මෙම හෙලිකොප්ට්
යානා මිලදී ගැනීමට නියමිතය.

මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති
ආචාර්ය දයාන් ජයතිලක මහතාද සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින්
සිටින බවයි.

The post රුසියාවෙන් MI 17 හෙළිකොප්ටර් මිළදී ගැනීමට යයි… appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico