රවී හිටපු මුදල් ඇමතිවරු හමුවෙයි #SriLanka #LKA

රවී හිටපු මුදල් ඇමතිවරු හමුවෙයි
රවී කරුණායක මහතා ඊයේ (06) පස්වරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවිය. මෙම හමුව කොළඹ 07 නිදහස් මාවතේ හිටපු ජනාධිපතිනියගේ නිළ නිවසේදී පැවැත්විණි.
 
අද (07) පෙරවරුවේ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සහ රවී කරුණානායක මහතා අතර හමුව සිදුවිය. මෙම හමුව කොල්ලුපිටිය රොනී ද මැල් මහතාගේ නිවසේ පැවැත්විණි.
 
චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නොවැම්බර් 10 වැනි දින ජනතාවාදී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බවට විශ්වාස කරන බවයි. මුදල් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ගන්නා උත්සාහය ප්‍රශංසනීය බව ද ඇය ප්‍රකාශ කළාය.
 
ravi ronnie

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico