“රවී දුන්න තෑගි ගෙදර ගැන ‘අධිපති බබා’ කියපු සුපිරි කතාව මෙන්න”

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැවසීය.ජාතික සේවක සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වන සමන් කුමාර සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධාන ගැනුම්කරු ලෙස පත් කළේ සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධානියාගේ ඉල්ලීමට යැයිද සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදයට එරෙහිව ප‍්‍රාථමික ගැනුම්කරුවන් කළ පැමිණිලි සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළේ යැයිද ඒ මහතා පැවසීය.

The post “රවී දුන්න තෑගි ගෙදර ගැන ‘අධිපති බබා’ කියපු සුපිරි කතාව මෙන්න” appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico