“රනිල්-සිරිසේනත් එක්ක හැප්පෙන මට දුමින්ද සිල්වා මොන කජ්ජක්ද..?”-මැතිසබයේදී ආවේශ වූ හිරු(වීඩියෝව සහිතයි)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ දී පිලිගත්තේ යයි එම නාලිකා විසින් වාර්තා කිරීම ගැන විරෝධය පල කරමින් මන්ත‍්‍රීනිය මේ බව කියා සිටියාය. මහින්ද රාජපක්‍ෂ කාලයේ දුමින්ද සිල්වා සමග හැප්පුනු තමනට මෛත‍්‍රිපාල රනිල් වික‍්‍රමසිංහ එක්ක සිටියදී ඔවුන් දෙදෙනා සමගින් දුමින්ද සිල්වා සමග හැප්පෙන එක මහලොකු දෙයක් නොවෙයි යයිද සදහන් කලාය.

The post “රනිල්-සිරිසේනත් එක්ක හැප්පෙන මට දුමින්ද සිල්වා මොන කජ්ජක්ද..?”-මැතිසබයේදී ආවේශ වූ හිරු(වීඩියෝව සහිතයි) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico