රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට එජාප පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිද්දී රාජිත සේනාරත්න මහතා අගමැතිවරයා රැක ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බව එජාප ආරංචි මාර්ග පවසයි.

තනි ආණ්ඩුවක් පිහිටුවිමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් තීරණය කර තිබෙන අතර, රාජිත සේනාරත්න මහතා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ නව ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද තමාට ලබා ගැනීම සදහා යැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

The post රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico