රනිල් තනි ආණ්ඩුවකට සුදානම්,,,සහයට ද්‍රවිඩ සන්ධානය එකගවේ

පාර්මේන්තුවේ බහුතරය පෙන්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියල්ල සූදානම්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කිය සිටී.
මේ වන විට එජාපයට මන්ත්‍රී ආසන 106ක් තිබෙන අතර, බහුතරය පෙන්වීම සදහා ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපයට සහය දැක්වීමට එකග වී තිබේ.
කෙසේ වුවද අන පනත් සම්මත කරගැනීමේදී හැර එජාපය සමග ආණ්ඩු කිරීමට දෙමළ සන්ධානය සම්බන්ධ නොවන බවද පැවසේ.
ඒ අනුව අද පස්වරුවේදී මේ සම්බන්ධයෙන් අදාල ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පැවසේ.
නව ආණ්ඩුවේ ඇමතිධුර ගණන 30කට සීමා කිරීමට තීරණය කර තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි.

The post රනිල් තනි ආණ්ඩුවකට සුදානම්,,,සහයට ද්‍රවිඩ සන්ධානය එකගවේ appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico