“රනිල් උගතෙක්… ගෝඨාභය විදේශිකයෙක්…” – ෆොන්සේකා

“අගමැති ගැන අපිට විශ්වාසයි. එතුමා උගතෙක්. ඔහු ආතක් පාතක් නැතිව දේශපාලනයට ආපු කෙනෙක් නොවෙයි. එතුමා මහන්සි වී වැඩ කරනවා. ආර්ථීකය ගැන දැක්මත් විශාලයි.අගමැති එළවලා මේ රට කිරීමට හිතීම විහිළුවක්. මහනුවර සිද්ධිය අගමැති මත පැටවීම සාධාරණ නැහැ. මහේන්ද්‍රන් විදේශිකයකු නම් ගෝඨාභයත් විදේශිකයෙක්.”
යයි සරත් ෆොන්සේකා පවසා සිටී.

The post “රනිල් උගතෙක්… ගෝඨාභය විදේශිකයෙක්…” – ෆොන්සේකා appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico