රනිල්ගේ අනුග්‍රහයෙන් රටට වෙන දෙයක් ගැන විමල් හෙළිකරයි

ජාත්‍යන්තරයෙන් මෙරටට එන සියලු බලපෑම් එකම සැලසුමක කොටසක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියි.පිළියන්දල ඊයේ (19) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.ජාත්‍යන්තරයෙන් එන බලපෑම් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බව විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

The post රනිල්ගේ අනුග්‍රහයෙන් රටට වෙන දෙයක් ගැන විමල් හෙළිකරයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico