රතු අලි පරපුරම අද උගුලක පැටලිලා….

විධායක ජනපතිධුරය අහෝසි කිරීම පිණිස 20 වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන්නේ ඔවුන් මේ වන විට පැටලී සිටින උගුලකින් බේරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව කොටිකාවත්ත ප්‍රදේශයේ සංවර්ධනය වන මාර්ග කිහිපයක් නීර්ක්ෂණය කිරීමට එක්වෙමින්ය.

The post රතු අලි පරපුරම අද උගුලක පැටලිලා…. appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico