රටේ මුල් පුරවැසියා වීමට නවින් හින මවයි…!

කවදාහරි දවසක මම මේ රටේ මුල් පුරවැසියාගේ තනතුරට පත් වුණොත් එදාට පෙරපාසල් දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කැපවන පෙරපාසල් ගුරුවරියන් වෙත මාසික වැටුපක් ලබා දීමට කටයුතු කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පැවැසීය. උතුරු, නැඟෙනහිර, උතුරුමැද සහ උෟව පළාත් පෙරපාසල් ගුරුවරියන් 300කට ඩිප්ලෝමා සහතික බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා 06 වැනිදා දෙහිඅත්තකණ්ඩියේදී පැවැසීය.

The post රටේ මුල් පුරවැසියා වීමට නවින් හින මවයි…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico