රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2400ක් පමණ තිබෙන බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. ආර්.එම් මලික් මහතා පවසයි.

ඊට අමතරව ලියාපදිංචි නොකළ මුස්ලිම් පල්ලි 500කට අධික ප්‍රමාණයක් රට පුරා තිබෙන බවද ඔහු අනාවරණය කරයි.

ඒ අනුව එම පල්ලි ලියාපදිංචි වූ පසුව ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් පල්ලි ප්‍රමාණය 3000ට අධික වේ.

මැදපෙරදිග රටවල ආධාර සහිතව අන්තවාදීන් කණ්ඩායම් විසින් රටපුරා අනවසරයෙන් පල්ලි ඉදිකකරන බවට අනාවරණය වී තිබිණි.

The post රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක් appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico