යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි අද තනතූර භාරගනී #SriLanka #LKA

යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි අද තනතූර භාරගනී

1වන සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරි තනතුර (රෙජිමෙින්තූවෙි විනයගරුකම හා දක්ෂතම නිළධාරියාට ලබාදෙන ගෞරවාන්විත තනතූරකි,( දරමින් රිවිරැුස මෙහෙයුමෙි සහයට හදුන්වාදුන් සංකල්පය Battle Group concept වඩාත් ප‍්‍රතිඵලදායි විය.පුහුණු පාසැලේ සේනාවිධායක ලෙස නිළධාරින් හා සෙබΩන්ගේ හමුදා දැනුම වැඩිදියුණු කරමින් යුධබිමෙිදි යුද ටැංකි/වාහන නිවරදිව හැසිරවමින් ප‍්‍රහාර එල්ල කරන ආකාරයන් පිලිබදව මනා පුහුණුවක් ලබාදෙන ලදි, මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රෙජිමෙින්තූවෙි ඒකකවල විසදීමට තිබු පාලන ප‍්‍රශ්ණ විශාල සංඛ්‍යාවකට නිවරදි හා සාධාරණ තීන්දු ලබාදිමට සමත්විය. සන්නාහ සන්නද්ධ රෙජිමෙින්තූ 6ක් යාපනය, වවුනියාව, මන්නාරම, ති‍්‍රකූණාමලය හා කොළඹ ස්ථාන ගතකර බලසේනාධිපති ලෙස මොහුගේ අණදිම යටතේ කි‍්‍රයාන්විතවල යොදවන ලදි. මොහුගේ කැපවිම හා දක්ෂතා පිලිබද විශ්වාසය තැබු රෙජිමෙින්තුවෙි ජ්‍යෙෂ්ඨ නිළධාරින් 3වන රෙජිමෙින්තූව ආරමිභයේදි විධායක අධිකාරි ලෙසත් 5වන රෙජිමෙින්තූව ආරමිභයේදි දෙවන අණදෙන නිළධාරි ලෙසත් පත්කරන ලදි. සරඹ කිරිමෙි හැකියාව හා ශරීරයේ පෙනුම නිසිලෙස පවත්වා ගැනිම නිසා නිදහස් දින වැනි ප‍්‍රධාන පෙළපාලි සදහා නිතරම තෝරාගැනිමට ලක්වුනු නිළධාරියෙකි. කිර්තිමත් හමුදා නිළධාරියකූවු ජෙනරාල් ඩෙන්සිල් කොබිබැකඩුව තම අධිසහයක Aide-de-camp (ADC) ලෙස තෝරාගත්තේද ජෙනරාල් රොහාන් දළුවත්ත හමුදාපති අවධියේ යුධසේවා සහකාර Military Assistant ලෙස තෝරාගත්තේද මොහුවය.

554බලසේනාධිපති ලෙස යාපනයේ කිලාලි රාජකාරි කරමින් සිටියදි මුහමාලේ ආරක්ෂක සිමාවෙි වගකිමද( අත්දැකිමි බහුල හා දක්ෂතම නිළධාරියෙකූට පමනක් මෙම වගකිම භාරදේ.මෙි පිලිබදව මෙිජර් ජෙනරාල් කමල් ගූණරත්න විසින් රචිත නන්දිකඩාල් කෘතියේද සදහන් කර ඇත) භාරගෙන එය සාර්ථකව ඉටුකරන ලදි. අග්නිකීල මෙහෙයුම සමයේදි ආරක්ෂක වලල්ලට පසුපසින් ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට ආරක්ෂාව සලසමින් දරුවන්ට පාසැල් පවත්වාගෙන යාමට පහසුකමි සැපයිම පිලිබද සහ කිලාලි කලපුවෙි ධීවර කර්මාන්තයට අවස්ථාව ලබාදිම මගින් යුද හමුදාව කෙරෙහි ප‍්‍රදේශයේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනිමට සමත්විය. කොඩිකාමමි ප‍්‍රදේශයේ සිවිල් සංවිධාන විසින් අදටද මෙි පිලිබදව අගය කරනු ලැබෙි. හදිසි හා ප‍්‍රධාන කි‍්‍රයාන්විතවලට යෙදවිමට යුධ හමුදාපතිගේ අතිරේක සේනාංකය ලෙස පවතින 53 සේනාංකාධිපති ලෙස මාන්කූලමි ප‍්‍රදේශයේ කි‍්‍රයාන්විත රැුසකට සහභාගිවි සාර්ථක ප‍්‍රතිඵල ලබාදිමට සමත්විය. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ස්ථානගතව සිටියදි උඩවලව උද්‍යානයේ පැල 50000ක් සිටුවිමෙි ව්‍යාපෘතියක් මගින් වනජීවි සංරක්ෂණයට සිදුකල සේවාව පිලිබද උද්‍යානයේ පාලක විසින් නිතරම සිහිපත් කරමින් අගය කරනු ලැබෙි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස පොලිසිය හා යුධ හමුදාව අතර මනා සම්බන්ධතාවයක් ඇති කරමින් කටයුතු කර ප‍්‍රදේශයේ සාමය හා ආරක්ෂාව තර කිරිමට සමත්විය.යාල, උඩවලව, කතරගම හා ලුණුගමිවෙහෙර ප‍්‍රදේශවල ජනතාවට විශාල තර්ජනයක්ව පවතින වල් අලි ප‍්‍රහාර වැලැක්විම සදහා වනජීවි දෙපාර්තමෙින්තුව සමග ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කර සහන සලසන ලදි. දියතලාව ප‍්‍රදේශයේ හමුදාවට අයත් ඉඩමි වල මායිමි පිලිබදව වසර ගනනාවක් පැවති ප‍්‍රශ්ණය ප‍්‍රදේශයේ ජනතාව හා රජයේ ආයතන සමග සමිභන්ධිකරණයෙන් සැමට සාධාරණය ලැබෙන ආකාරයට විසදිමට සමත්විය.

බස්නාහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරමින් සිටියදි බෙිරුවල හා අΩත්ගම ප‍්‍ර‍්‍රදේශයේ ඇතිවුන ජාතිවාදි ස්වරූපයේ කලහකාරි තත්වය රජයේ පාර්ශ්වයන් පොලිසිය ආගමික නායකයන් ප‍්‍රජා සංවිධාන නායකයන් විවිධ සංවිධාන ව්‍යාපාරික ප‍්‍රජාව හා මාධ්‍ය ආයතන සමග සමිභන්ධිකරණයෙන් සමනය කර සාමය හා ආරක්ෂාව ස්ථාපිත කිරිමට සමත්විය. එයින් පසුව විනාශවු දේපල නැවත යථාතත්වයට පත්කිරිම සදහා රජය ලබාදුන් මිලියන 200ක ප‍්‍රතිපාදනයන් සකසුරුවමින් හා විනිවිදභාවයකින් වැයකර මිලියන 173කින් සියΩ කාර්්‍යයන් කෙටිකාලයකින් සාර්ථකව නිමා කර එම ප‍්‍රතිපාදන තූලින්ම අමතර මොරගල්ලදුව පාළම හා මතූගම වැලිපැන්න සංගිලිපාළමද නිමකර විශාල මුදලක් ඉතිරි කරනලදි. ස්වාභාවික ව්‍යසන ගස්වැවිමෙන් වලකමු ඡුරුඩැබඑ ෘසි්ිඑැර එයරදමටය ඨරුැබැරහ යන තේමාවෙන් වයඹ,සඹරගමුව,බස්නාහිර හා දකූණු පළාත්වල පාසැල් ළමුන්ගේ සහභාගිත්වය ඇතිව පැල ලක්ෂයක් සිටුවිමෙි ව්‍යාපෘතියක් සැලසුමිකර ආරමිභකර ඇත.

පසුගිය ජනාධිපති ඡුන්දයේදි විවිධ පාර්ශ්ව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව යමින් තම න්‍යාය පත‍්‍රයන්ට අනුව දේශපාලන වාසි ලබාගැනිමට කොළඹ ආරක්ෂක සැලැස්ම වෙනස්කිරිමට උත්සාහ කරන ලදි. බස්නාහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස බලවෙිගයන්ට යටනොවි කොළඹ ආරක්ෂක තත්වය පිලිබදව ස්ථිර හා නිවරදි තිරණයක් ගැනිම නිසා එම අවශ්‍යතා ව්‍යර්ථ කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිමට සමත්විය.

Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico