යහපාළු අනාත රතන “පොහොට්ටුවට” වැඳ වටී….. රනිල්ට වඩා මහින්ද හොඳා…. කියයි…

වස විස නැති රටක් හදන්න ගොස් ජනතාව ඉදිරියේ කුජිතව ගොස් චම්පිකගේ අගමැති සිහිනය වෙනුවෙන් වැඩ කරන්නට ගොස් පාඨ්ළී චම්පිකගේ රාජ්‍ය උදහසට ලක්ව අනාථ වි සිටින යහපාලන ස්වාධීන රතන හිමියන් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය වටේ කැරකැවෙමින් සිටින බව දේශපාලන වාර්තා සඳහන් කර සිටී.
ජාතික හෙළ උරුමය එජාපයට විකුණමින් චම්පික රණවක රනිල් හැතිකරය සමග දිග යැමත් සමග හෙළ උරුමයේ අංගවිකල ඇම්බැට්ටයන් කිහිපදෙනකු එකතු කර ගනිමින් වෙනත් පක්ෂයක් අටවා ගැනිමට රහසේම කටයුතු කරමින් සිටින රතන එම පක්ෂය පොහොට්ටු පක්ෂය විසින් පළාත් පාලන මැතිවරණයට තරග වැදිමට සිටින ශ්‍රි ලංකා ඒකාබද්ධ පොදුජන පෙරමුණ සමග එකට එක්වි තරග කිරිමට එකතු කර ගන්නා ලෙස ඉල්ලා තිබේ.
පොහොට්ටුවේ නායකයින් රහසේම හමුවු රතන, චම්පික අමාත්‍යවරයා,අගමැතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති අතර 2020දි රනිල් ජනපති කර චම්පික අගමැති විමට සිහින දකින බවත් තමන් මහින්ද යලි ජනාධිපති වුනත් රනිල්ට කිසිම දිනක මේ රටේ ජනාධිපති විමට ඉඩ නොදේන බවටද පොර ටොක් දි ඇති රතන ආණ්ඩුවේ ගමනක අවසානය ඔවූන් අතින් ලියාගෙන ඇති බවත් ආණ්ඩුව බේරා ගැනිමට තමන් මහත් කැපකිරිමක් කල බවටද පුරසාරම් දොඩවා ඇති බව තව දුරටත් වාර්තා කරයි.

The post යහපාළු අනාත රතන “පොහොට්ටුවට” වැඳ වටී….. රනිල්ට වඩා මහින්ද හොඳා…. කියයි… appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico