මෛත්‍රීට-මහින්දගෙන් පොරොන්දුවක්(වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔක්තොම්බර් 26 වැනිදා අගමැතිකම ලබා ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්දදාස මහතා පවසයි. නමුන් අද වන විට ජනාධිපතිවරයාට කොකා පෙන්වා මහින්ද රාජපක්‍ෂ මහකා විසින් විපක්‍ෂ නායක ධුරයද ගෙන ජනාධිපිත අපේක්‍ෂකත්වයද ෙගෝටාභය රාජපක්‍ෂ මහතාට දී ඇති බවද ඔහු කියා සිටියේය.

The post මෛත්‍රීට-මහින්දගෙන් පොරොන්දුවක්(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico