“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

මේවන විට මේ ආණ්ඩුවේ හොද යැයි කීමට කිසිවක් ඉතිරී වී නැති බවත්, පසුගිය රජය ආපසු හැරවූව මෙන් වැඩිකල් නොගොස් මෙම රජයට ආපසු හරවන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ග්ලයිෆොසට් තහනම් කිරීම මේ ආණ්ඩුව ගත් එකම හොද තිරණය වන බවත්, එම තීරණයත් ජනාධිපතිවරයාට උපදෙස් දෙන කේවට්ටයන් විසින් ආපිට හැරවීමට කටයුතු කර අති බවත් එහිමියන් කියා සිටී.

වත්මන් ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ආ බවත්, ජාතින් අතර තිබූ විශ්වාශය බිද දැමූ බවත්, රටේ වරාය විකුණා දැමූ බවත්, රාජ්‍ය භාණ්ඩාගාරය මංකොල්ල කෑ බවත් රතන හිමියෝ කියා සිටිති.

The post “මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico