මේගන්ගේ සබඳතාවන් ගැන මාධ්‍ය වාර්තා පලවෙද්දී, හැරී කුමරුගේ විවාහ මංගල්‍යය 19 වැනිදා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ විවාහ මංගල්‍යය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. හැරී කුමරු අතගන්නට සුදානම්ව සිටින්නේ ඇමෙරිකානු ජාතික නිළියක් වන මේගන් මාර්කල් සමඟයි.

මේ වන විට මෙම විවාහ මංගල්‍යට චෝදනා එල්ලවෙමින් පවතිනවා.ඒ අනුව පසුගිය දිනෙක මේගන්ගේ සහෝදරයෙකුද ඇයගේ කල්ක්‍රියාව පිලිබඳ සඳහන් කරමින් හැරී කුමරුට ලිපියක් ද යොමු කර තිබුණා. එලෙසින්ම නැවතත් ඇයගේ පැරණි පෙම්වතුන් 06 දෙනෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. ඒ අතරින් නිල් චිත්‍රපට නළුවෙකු වන සයිමන් රොක්ස් සමගත් සම්බන්ධතාවයක් තිබුණු බව සඳහන් වනවා.

මෙවැනි පුවත් වාර්තා කරනු ලබන්නේ ඇයගේ චරිතයට හානි කිරීමට බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

The post මේගන්ගේ සබඳතාවන් ගැන මාධ්‍ය වාර්තා පලවෙද්දී, හැරී කුමරුගේ විවාහ මංගල්‍යය 19 වැනිදා. appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico