“මෙහෙ වරෙන් පැටියෝ…මෙහෙ වරෙන්..”-අප්පච්චි මලෝට ඇබැද්දියක්(වීඩියෝ)

ජනහමුවක් අමතමින් සිටි අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා අමාත්‍යතුමාට හදිසියේම අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.ඒ එහි සිටි තරුණයෙකු උණුසුම් වචන කිහිපයකින් දැක්වූ අදහස් හුවමාරුවක් නිසා වේ. එම අවස්ථාවට අදාළ වීඩියෝව පහතින්….

The post “මෙහෙ වරෙන් පැටියෝ…මෙහෙ වරෙන්..”-අප්පච්චි මලෝට ඇබැද්දියක්(වීඩියෝ) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico